අපි පස්දෙනා පළමු පියවර වැඩසටහන..
සමාජය තුළ බිද වැටුණු මානව ගුනධර්ම නැවත ඇතිකර ගැනීම හා පුද්ගල සංවර්ධන මත ගොඩනැගෙන
නායකත්ව සාක්ෂරතාවයෙන් පරිපූර්ණ වූ පුරවැසි වගවීම පිළිබඳව සිදුකරනු ලබන අධ්‍යාපණික
වැඩසටහනයි..
අපි පස්දෙනා දෙවන පියවර - වෙනස්වීමේ සවාරිය
දින දෙකක නේවාසික පුහුණු වැඩසටහනකි. මෙහිදී පුද්ගල සංවර්ධනය හා නායකත්ව ලක්ෂණයන්
ඇතිකරගැනීමේ දී, මානසිකව ඇතිවන අභියෝග හා එම අභියෝයන් ජයගත හැකි ක්රමයන් අධ්‍යාපනික
දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් දැනුම ලබාදෙයි..
මුෂ්ඨි මණ්ඩල පාඩම්
ෙය විෂය කරුණු දොලහක් මත පදනම් කරගත් අධ්‍යාපනික ඉගැන්වීමකි.. පුද්ගල සංවර්ධනය හා
කුසලතා සංවර්ධනයත් මානසික සුවතාවයෙන් යුතුව ජීවිතයට අනුබද්ධ කරගනිමින් ප්‍රථිපල ලබාගත
හැකි පාඩම් මාලාවකි..මේ සඳහා සුදුසුකම් ලබන්නේ පළමු පියවර හා දෙවන පියවර වැඩසටහන් වලට
සම්බන්ද වී ලබා ගත් දැනුමෙහි දිගුවක් ලෙසිනි..